අන්තරේ විරෝධයට ජල සහ කඳුළු ගෑස්


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩය සංවිධානය කළ විරෝධතාවට කොළඹ විශ්ව විද්‍යාල ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

මෙම විරෝධය කොළඹ කොටුවේ දී පැවැත්වීමට නියමිතව තිබුණද පසුව එය ස්ථානය වෙනස් කරමින් කොළඹ විශ්ව විද්‍යාල ඉදිරිපිටදී පැවැත්විණි. 

(ජයමාල් චන්ද්‍රසිරි)